Search This Blog

Saturday, October 26, 2013

Delum(Pomegranate )
















Botanical name-Punica granatum

Family-Lythraceae
English name-.Pomegranate
Tamil name-Matulai, Matulam
Snskirt name-Dadima,Lohitapuspaka

An attractive shrub or small tree, to 20 or 30 ft (6 or 10 m) high It is much-branched, more or less spiny, and extremely long-lived . The leaves are evergreen or deciduous They are opposite or in whorls of 5 or 6, short-stemmed ,long and leathery. Flowers are home on the branch tips singly or as many as 5 in a cluster. They are 1 1/4 in (3 cm) wide and characterized by the thick, tubular, red calyx having 5 to 8 fleshy, pointed sepals forming a vase from which emerge the 3 to 7 crinkled, red, white or variegated petals enclosing the numerous stamens. Nearly round,the fruit, 2 1/2 to 5 in (6.25-12.5 cm) wide, has a tough, leathery skin or rind, basically yellow more or less overlaid with light or deep pink or rich red. The interior is separated by membranous walls and white spongy tissue (rag) into compartments packed with transparent sacs filled with tart, flavorful, fleshy, juicy, red, pink or whitish pulp (technically the aril). In each sac, there is one white or red, angular, soft or hard seed. The seeds represent about 52% of the weight of the whole fruit.


Ayurved usage:
Treatment for:-Worms diseases,Eye infection,Heart diseases ,Oedeama,Cough,Asthma,fever.

Parts used in treatment:-Leaves, Flowers, Barks, Fruits

Propagation:- Seeds


                                                                         දෙලුම්

උද්භිද විද්‍යාත්මක ලක්ෂණ:
   *විශාල පතනශීලී පඳුරක් හෝ කුඩා ගසකි.තරමක් දුරට කෝනිකව පිහිටි අතු වල බොහෝවිට තියුණු කටු ඇත.
   *පත්‍ර සම්මුකය.දිගින් සෙ.මී.2.5-6 වේ. පත්‍ර මතුපිට සිනිදු හා දිලිසෙන සුලුය.
   *පුෂ්ප තනිව පිහිටයි.ක්‍රමවත් හා ද්විලිංගිකය.සමහරවිට 2-4  ගොනුවී පිහිටයි.
   *ඵලය කොළ පාටට හුරු කහපාට හෝ රතුය.බීජ රාශියකි.
   *බීජ ආවරනය  රෝස පැහැ යුෂයකින් තෙත්ව පවතී.ඵලාවරණය ඝනකම්ය.
පරිසරය:
   *වියලි කලාපයට ඉතා යෝග්‍ය වන අතර ශ්‍රි ලංකාවේ ඕනෑම පලාතක හොඳින් වැඩේ.
ඖෂදීය ලක්ෂණ:
   *පණු නාශක ගුණය ඇත.
   *ගෙඩියේ ඇට මිරික ලබාගත් යුෂ බීමට  දීමෙන් ආහාර අරුචිය ඇතිවෙයි.ආහාරගත නොහැකි දුර්වල රෝගීන්ට   මෙය ගුණදායකය.
   *උගුරෙන් ලේ ගලන විට දෙලුම් යුෂ සීනි සමග මිශ්‍ර කර දෙයි.
   *ඇස රතුවීමට හා දැවිල්ලට දෙලුම් කොළ තම්බා සේදීම  ගුණදායකය.
දත් ශක්තිමත් වීමට දෙලුම් මුල්පොතු තම්බා කට සේදීම ගුණදායකය.
වෙනත් තොරතුරු:
    *පලතුරක් ලෙස ආහාරයට ගනියි.
   *ශරීරයේ ඇති කොලෙස්ටරෝල් බොහෝ දුරට අඩු කරන පලතරකි.වැඩිවශයෙන් ආහාරයට ගැනීමෙන් ශරීරයේ ස්ථූල බව අඩුවන බව විශ්වාස කෙරේ.
   *සම පැහැපත් වේ. ඇස් වල දීප්තිය ඇතිවේ.
   *ලෙල්ල පුලුස්සා ගත්  අඟුරු දත් මැදීමට ගැනීම නිසා දත් දීප්තිමත් වෙයි.
   *දේවපූජා සඳහා යොදාගන්නා පලතුරකි.
   *ආර්ථික ඵලදායී පලතුරකි.

ඖෂදීය ශක 100 ක්

රෝස් ද ලීමා


                                                   
                                         

Timberi/Diospyros malabarcia

                        TIMBERI HAS ANTISEPTIC PROPERTIES    Timibiri is a dry zone tree, but it is also generally found near streams or...